Radio Waves
දෙවන පාඩම- Radio Waves
ගුවන් විදුලි තරංග ගැන මුලින්ම අදහසක් ප්‍රකාශ කර ඇත්තේ 1864 දී ජේම්ස් ක්ලාර්ක් මැක්ස්වෙල්(James Clerk Maxwell) විසිනි.හෙන්රි හර්ට්ස්(Heinrich Hertz) විසින් 1885 දී ගුවන් විදුලි තරංග වල ගතිගුණ සොයාගෙන ඇත. ගුවන් විදුලි තරංග කොටස් කීපයකට බෙදේ.
No comments:
Post a Comment